The Last Help
11 Jun 2011 Leave a Comment
ඔබ දන්නා කෙනෙක් සිය ජීවිත කාලය අවසන්කර අවසන් දින ගණනක් හෝ අවසන් සති කිහිපයම ඇඳක වෑතිර ගතකරනවා වෙන්නට පිලිවන.
එබඳු කෙනෙකුට බොහොවිට කතා කරන්නට පවා බෑරිවෙනවා වෙන්නට හෑක. එබඳු කෙනෙකුගේ සිත බොහොවිට අයාලේ යෑමෙන් නරක තෑනක මතු භවය අතිකරදෙන්නට පිලිවන. මෙබඳු භයානක අවස්තාවකදී එම සිතට යහපත් අරමුනක් ලබාදීමෙන් ඊළඟග භවය අවදානමෙන් ගලවාගන්නට පිලිවන.
මෙම බ්ලොග් අඩවියෙ අඩන්ගු කර ඈති එම් පී 3 බාගත කර සී ඩී තෑටියකට ලියාගන ඔබගේ මිතුරාට නිතර අසන්නට සලස්වන්න.
එයම ඔහුට හො එයට නරක තෑනක ඉපදීමෙන් වලක්වාලන්නට උදවක් වනු ඈත.
බා ගත කරන්නට TRACK එකෙ ර් Right Click කර “Save Target As” තොරගන්න. ඔබගෙ කොම්පුටරයෙ Folder එකක් නම් කර එම තෑනට බාගත කරගන්න.
උදව්වක් ඕනෑනම් මෙම් ලිපිනයට ලියන්න.
daluwatta@nissarana.org
By clicking on the play icon below the track title you can listen to them on line.
Track 1 සතිපට්ටාන සුත්‍ර සජ්ජායනය – පුජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමින්වහන්සේ
මෙම කෙටි සජ්ජායනය ඇසීමෙන් චිත්ත සමාධියකට පත් වන්නට හැකි වේ Pali Chanting of Satipattana Sutta by Ven Omalpe Sobhita Thero
Track 2 – සිංහල භාෂාවෙන් සතිපට්ටාන සුත්‍ර සජ්ජායනය පළමු කොටස පුජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින්වහන්සේ Sinhala Chanting Part 1 by Ven Kiribathgoda Gnanananda by Ven Kiribathgoda Gnanananda Thero
Track 3 – සිංහල භාෂාවෙන් සතිපට්ටාන සුත්‍ර සජ්ජායනය දෙවෙනි කොටස පුජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින්වහන්සේ Sinhala Chanting Part 2 by Ven Kiribathgoda Gnanananda Thero
Track 4 – සිංහල භාෂාවෙන් සතිපට්ටාන සුත්‍ර සජ්ජායනය තුන්වෙනි කොටස පුජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින්වහන්සේ Sinhala Chanting Part 3 by Ven Kiribathgoda Gnanananda Thero
Track 5 – සිංහල භාෂාවෙන් සතිපට්ටාන සුත්‍ර සජ්ජායනය සතරවන කොටස පුජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින්වහන්සේ Sinhala Chanting Part 4 by Ven Kiribathgoda Gnanananda Thero
Track 6 -පුජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින්වහන්සේ පස්වන කොටස Sinhala Chanting Part 5 by Ven Kiribathgoda Gnanananda Thero
Track 7 -සිංහල භාෂාවෙන් සතිපට්ටාන සුත්‍ර සජ්ජායනය සයවන කොටස පුජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින්වහන්සේ Sinhala Chanting Part 6 by Ven Kiribathgoda Gnanananda Thero
Track 8 – සම්පුර්ණ සතිපට්ටාන සුත්‍ර සජ්ජායනය පළමු කොටස Pali Chanting Full version Part 1
Track 9 – සම්පුර්ණ සතිපට්ටාන සුත්‍ර සජ්ජායනය දෙවෙනි කොටස Pali Chanting Full version Part 2
Track 10 - සම්පුර්ණ සතිපට්ටාන සුත්‍ර සජ්ජායනය තුන්වෙනි කොටස Pali Chanting Full version Part 3
For those who are old and about to leave this world there is always a lurking danger of a rebirth in a lower realm.
If one can not read, or even get up from the bed listening is the only way to get in to a reasonable understanding of dhamma.
I implore you to download the MP3 tracks on this page and burn them in to a CD and play this MP3 CD so that your loved one who’s life is slipping away can listen to these tracks.
The first track is a brief chanting of the Satipattana Sutta by Ven Omalpe Sobhita Thero and even if one can not understand the meaning it will bring enormous relief and lightness to one’s mind.
The next six tracks are the Sinhala Chanting of the Sutta as translated by Ven Kiribathgoda Gnanananda Thero which will give the opportunity to attain a reasonable clarity of mind.
The last three tracks are the chanting of the full discourse in Pali and the full length version.
Right click each Track Title and select “Save Target as” and select a folder in your computer to save the track. After downloading all the files burn them in to a CD.


